එස්තර් 11

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11
1ටොලමිගේ හා ක්ලියෝපත්‍රාගේ රාජ්‍ය කාලයේ සතර වන වර්ෂයේ දී තමා පූජකයෙකු යයි ද, ලෙවි පූජකයෙකු යයි ද කී දොසිතේයුස් ද ඔහුගේ පුත් ටොලමි ද පූරීම් පිළිබඳ මේ ලියැවිල්ල ගෙනාවෝ ය. ඔව්හු එය විශ්වාස කටයුතු බව ද එහි පරිවර්තනය ජෙරුසලමේ සභාවේ සාමාජිකයෙකු වූ ටොලමිගේ පුත් ලිසිමාකස් විසින් කරන ලද බව ද සහතික කොට කීවෝ ය.