ජනවාරි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජනවාරි 11

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

සාමුවෙල්ගේ පළමු වන පොත 1: 9-20

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

සාමුවෙල්ගේ පළමු වන පොත 2: 1, 4-5, 6-7, 8abcd

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Alleluia

1 තෙසලෝනික 2: 13

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ මාර්ක් 1: 21-28

21ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක. 22උන් වහන්සේගේ අනුශාසනාව ගැන ඔව්හු විස්මිත වූ හ. මන්ද, උන් වහන්සේ විනයධරයන් මෙන්‍ නොව බලධාරී කෙනෙකු මෙන්‍ අනුශාසනා කළ හෙයිනි. 23එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය. 24ඔහු මෙසේ මොරහඬ දුනි: ”නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.” 25ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, ”කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. 26එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය. 27ඒ දුටු සියල්ලෝ ම මවිත වී, ”මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන්‍ උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ. 28එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය.